බුද්ධදත්ත පාලි අකාරාදිය – 291

ඨිතත්ත

න. සිටිබව.
3. තැන්පත් වූ සිතැති.

ඨිති

ඉ. නැවතීම; නිශ්චල බව; පිහිටීම; සිටීම.

ඨිතික

3. පවත්නා.

ඨිතිකා

ඉ. නම් ලැයිස්තුව කියවා තුණ්ඩු දී නැවත් වූ තැන.

ඨිතිභාගිය

3. අඩු වැඩි නොවී පවත්නා ස්වභාවයට පත්.

ඩංස

පු. ඇටමැස්සා.

ඩඞ්ක

පු. කවුඩා.

ඩය්හති

(දහ+ය) දවනු ලැබේ; දැවේ.

ඩය්හන්ත

3. දැවෙන; දැවෙමින්.

ඩය්හමාන

3. දැවෙන; දැවෙමින්.

ඩසති

(ඩංස+අ) දෂ්ට කරයි; හපයි; හපාකයි.

ඩසන

න. දෂ්ට කිරීම; හපා කෑම.

ඩහති

(දහ+අ) දවයි; පුලුස්සයි.

ඩහන්ත

3. දවන; දවමින්.

ඩහිත්වා

පූ.ක්‍රි. දවා.

ඩහිතුං

නි. දවන්ට.

ඩාක

පු. න. පලා කොළ.

ඩාහ

පු. උෂ්ණය; දැවිල්ල; පිලිස්සීම.

ඩීයන

න. පියෑඹීම.

ඩෙති

(ඩී+අ) පියාසර කෙරේ.

ත

3. ඒ; හේ.

තං

එය.

තං ඛණං

ක්‍රි.වි. එකෙණෙහි.

තක්ක

න. කිරිමෝරු.
පු. තර්කය; සිතිවිල්ල.