බුද්ධදත්ත පාලි අකාරාදිය – 292

තක්කන

න. සිතා බැල‍ීම.

තක්කර

3. එය කරන්නා; පු. සොරා.

තක්කසිලා

ඉ. තක්සලා නුවර.

තක්කික

3. තර්ක කරන්නා; තර්ක ශාස්ත්‍රය දන්නා.

තක්කී

ඉ. තර්ක කරන්නා.

තක්කෙති

(තක්ක+ණෙ) තර්ක කරයි; සිතා බලයි.

තක්කොල

න. තකුල් නම් සුවඳ වර්ගය.

තගර

න. තුවරලා නම් සුවඳැති පැලෑටිය.

තග්ගරුක

3. එයට නැමී පවත්නා.

තග්ඝ

නි. එසේ නම්; ඒකාන්තයෙන්.

තච

පු. පතුර; පොත්ත; ලෙල්ල; සම.

තචගන්ධ

පු. පොතුවලින් ලැබෙන සුවඳ.

තචපඤ්චක

න. සම පස්වෙනි කොට ඇති ශාරීරික කොටස්.

තචපරියොසාන

3. සම කෙළවරකොට ඇති.

තච්ඡ

3. සත්‍ය වූ.

තච්ඡක

පු. ලී සහින්නා; වඩුවා.

තච්ඡති

(තච්ඡ+අ) තුනී කරයි; සසියි.

තච්ඡන

න. ලී සැසීම.

තච්ඡනී

ඉ. වෑය.

තච්ඡිත

3. තුනී කළ; සසින ලද.

තච්ඡිතුං

නි. අහින්ට (සහින්ට).

තච්ඡෙත්වා

පූ.ක්‍රි. ඇහැලා.

තච්ඡෙති

(තච්ඡ+ණෙ) ලී අහියි; සසියි.

තච්ඡෙන්ත

3. අහිමින්; සසින; සසිමින්.