තක්කෙති

takketi

බුද්ධදත්ත පාලි අකාරාදිය

(තක්ක+ණෙ) තර්ක කරයි; සිතා බලයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. තක්ක √ භු. තක්කනෙ, තර්‍ක කිරීමෙහි +ණෙ+ති) තර්‍කකරයි. (පි. 302)

Digital Pāḷi Dictionary