තච්ඡ
taccha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වඩුවා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සත්ය වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. තනුකරණෙ, තුනී කිරීමෙහි, තච්ඡති, තුනී කරයි, සසියි.
න. සැබෑතෙපුල, සත්යවචනය. (පි. 302)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bark
Digital Pāḷi Dictionary
- taccha 1 adj truthful; true; authentic; real [tatha + ya]
- taccha 2 nt truth; reality; as it is [tatha + ya]