ඩසන

ḍasana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දෂ්ට කිරීම; හපා කෑම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඩැසීම, හපා කෑම දෂ්ට කිරීම. (පි. 301)