සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 479
ඨිතසීලී
පු. සිටීම ස්වභාව කොට ඇති. (පි. 301)
ඨිති
ඉ. සිටීම, පැවැත්ම, ජීවිතය. (පි. 301)
ඨිතික
පු. සිටින්නා, පවතින්නා. (පි. 301)
ඨුහ
√ භු. නිට්ඨුභනෙ, කාරා දැමීමෙහි, නිට්ඨුභති, කාරා දමයි. (පි. 301)
ඨෙ
√ භු. වෙඨනෙ, වෙලීමෙහි, ඨාති, ඨායති, වෙළයි. (පි. 301)
ඩංක
පු. ඇට ලේ මැස්සා, මංස. (පි. 301)
ඩංස
√ භු. ඩංසනෙ, දෂ්ට කිරීමෙහි, ඩංසති, දෂ්ට කරයි.
පු. ඩැහැ ලේ බොන මැස්සා, ඇටමැස්සා. (පි. 301)
ඩප
√ භු. චු. සඞ්ඝාතෙ, රැස්වීමෙහි, ඩපති = ඩාපෙති ඩාපයති, රැස්වෙයි. (පි. 301)
ඩපි
√ භු. සාඞ්ඝතෙ, රැස් කිරීමෙහි ඩම්පති, රැස් කරයි. (පි. 301)
ඩය්හමාන
පු. දවනු ලබන, පුලුස්සනු ලබන. (පි. 301)
ඩසති
ක්රි. (ඩංස. √ භු. ඩංසනෙ, දෂ්ට කිරීමෙහි +ති) දෂ්ට කරයි. (පි. 301)
ඩසන
න. ඩැසීම, හපා කෑම දෂ්ට කිරීම. (පි. 301)
ඩහත
න. ඩැහීම, දෂ්ට කිරීම. (පි. 301)
ඩහති
ක්රි. (දහ+ √ භු. භස්මීකරණ, හළු කිරීමෙහි +ති) දවයි, අලුකෙරෙයි. (පි. 301)
ඩාක
පු. පලා. කෑමට ගන්නා කොලවර්ග. (පි. 301)
ඩි
√ භු. වෙහාස ගමනෙ, අහසින් යාමෙහි, ඩෙති, ඉගිලෙයි, අහසින් යයි. (පි. 301)
ඩිප
√ චු. සංඝාතෙ, රැස්කිරීමෙ, ඩෙපෙති, ඩෙපයති, රැස්කරයි.
√ භු. ඛෙප, දැවීමෙහි, ඩොපෙති, දවයි (පි. 301)
ඩී
√ භු. ආකාස ගමනෙ, අහසින් යාමෙහි, ඩෙති, ඩයති, ඉගිලෙයි, අහසින් යෙයි.
√ භු. ඛෙපෙ, උඩගමනෙ, දැවීමෙහි, උඩ යාමෙහි, ඩෙති - උඩ්ඩෙති, දවයි, ඉගිලෙයි,
√ දි. ගමනෙ, යාමෙහි, ඩීයති, යෙයි. (පි. 301)
ඩු
√ භු. උච්චෙ, උසස් කිරීමෙහි, ඩුණ්ණති, උසස් කරයි. (පි. 301)
ඩෙති
ක්රි. ඩි √ භු. වෙහාස ගමනෙ, අහස් ගමනෙ +ති ඉගිලෙයි. (පි. 301)
තක
√ භු. හසනෙ, සිනාවෙහි, තකති, සිනාසෙයි. (පි. 301)
තක්ක
√ චු. විතර්කයෙහි, තක්කෙති, තර්කයණ කරයි, විතක්කෙති.
පු. විතර්කය, මෝරු, සොරා. (පි. 301)
තක්කන
න. තර්කණය, සංකල්පය, (පි. 302)
තක්කර
පු. සොර, එය කරන්නා. (පි. 302)