තක්ක

takka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තර්කය.
2. නා.ප්‍ර. පස්ගෝරසයෙන් එකක්; මෝරු; තක්‍ර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කිරිමෝරු.
පු. තර්කය; සිතිවිල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. විතර්‍කයෙහි, තක්කෙති, තර්‍කයණ කරයි, විතක්කෙති.
පු. විතර්‍කය, මෝරු, සොරා. (පි. 301)

Digital Pāḷi Dictionary