සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 477
ඣායන
න. ධ්යාන කරන සිතන, සිත එකඟ කරන. (පි. 300)
ඣායි
පු. ධ්යාන වඩන්නා. (පි. 300)
ඣාවුක
පු. පිමුල රුක, නාවාගස. (පි. 300)
ඣාස
පු. මත්ස්යයා, මාලුවා. (පි. 299)
ඣාසා
ඉ. කෑලිය, ගඩකෑලිය. (පි. 300)
ඣීරුකා
ඉ. රැහැයියා, රෑසියා, සීරු. (පි. 300)
ඣෙ
√ භු. චින්තායං, සිතීමෙහි, ඣායති, සිතයි, නිජ්ඣායති, උපනිජ්ඣායති, දැවීමෙහි, “කට්ඨානි ඣායති, කාෂ්ට දධි” අධ්යායනයෙහි, සජ්ඣායති මන්තං-මන්ත්රහදාරයි. (පි. 300)
ඤතති
ඉ. ඤාණය, සමීපය, එනම් විනය කර්මය,. (පි. 300)
ඤත්ත
න. සමීපය, කිට්ටුව ළඟ. (පි. 300)
ඤමු
√ භු. අදනෙ, කෑමෙහි, කැමති, අනුභව කරයි. (පි. 300)
ඤා
√ භු. බොධෙ, අවබෝධයෙහි, ඤාති, අවබෝධ කරයි.
√ චු. යොගෙ, යෙදීමෙහි, ඤායති, යොදයි.
භු. මාරණ තොසන නිසා ‘නෙසු, මැරීමෙහි, සතුටු කිරීමෙහි තියුණු කිරීමෙහි, ඤත්ත, මරයි, සතුටුවෙ’යි, තියුණු කෙරෙයි.
√ කි. බොධෙ, අවබෝධ කිරීමෙහි (ඤා=ජා) ජානාති අවබෝධ කරයි. (පි. 300)
ඤාණ
න. ප්රඥාව, ඤාණය, පරිඥාණය. (පි. 300)
ඤාණචක්ඛු
න. නුවණැස. (පි. 300)
ඤාණදස්සන
න. ශ්රාමණ්ය ඵලය, විදර්ශනා ඥානය, දිව්යචක්ෂුස, සර්වඥතාඥානය, ප්රත්යවෙක්ෂඥානය, ආර්ය්යමාර්ගය, මාර්ගඥානය, ඵලඥානය. (පි. 300)
ඤාණපරිභුත
ති. ඤාණයෙන් වැසුනු. (පි. 300)
ඤාණපවත්ති
ඉ. ඥාන ප්රාප්තිය. (පි. 300)
ඤාණභුත
පු. සර්වඥයන් වහන්සේ. (පි. 300)
ඤාණි
පු. නුවණැත්තා, ඤාණය ඇත්තා. (පි. 300)
ඤාණික
පු. ඥානයෙන් යුත්, ඥානවන්ත. (පි. 300)
ඤාත
ති. දන්නා ලද, කියන ලද, ප්රසිද්ධ. (පි. 300)
ඤාතක
පු. නෑයා, ප්රසිද්ධ. (පි. 300)
ඤාති
පු. නෑයා. (පි. 300)
ඤාතිසා ලොහිත
පු. ඤාති හා සමාන ලේ ඇති. (පි. 300)
ඤාප
√ චු. තොස නිසාත මරණදිසු, සතුටු වීම තියුණු කිරීම මැරීම යනාදියෙහි, ඤාපෙති, ඤාපයති. (පි. 300)