ඣෙ

jhe

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. චින්තායං, සිතීමෙහි, ඣායති, සිතයි, නිජ්ඣායති, උපනිජ්ඣායති, දැවීමෙහි, “කට්ඨානි ඣායති, කාෂ්ට දධි” අධ්‍යායනයෙහි, සජ්ඣායති මන්තං-මන්ත්‍රහදාරයි. (පි. 300)