ඤාණදස්සන

ñāṇadassana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නුවණින් දැකීම; මාර්ගාවබෝධය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ශ්‍රාමණ්‍ය ඵලය, විදර්‍ශනා ඥානය, දිව්‍යචක්ෂුස, සර්‍වඥතාඥානය, ප්‍රත්‍යවෙක්ෂඥානය, ආර්‍ය්‍යමාර්ගය, මාර්‍ගඥානය, ඵලඥානය. (පි. 300)

Digital Pāḷi Dictionary