ඤාපෙති
ñāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඤා+ණාපෙ) දැනුම් දෙයි; ප්රකාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ඤා √ භු. අවබොධෙ, අවබොධයෙහි +ණෙ+ති) (ණපෙ+ති) හඟවයි. (පි. 300)
Digital Pāḷi Dictionary
- ñāpeti pr
ñāpeti
(ඤා+ණාපෙ) දැනුම් දෙයි; ප්රකාශ කරයි.
ක්රි. (ඤා √ භු. අවබොධෙ, අවබොධයෙහි +ණෙ+ති) (ණපෙ+ති) හඟවයි. (පි. 300)