නම්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැමෙනසුලු ගතිය; වෙනස්වීම.
2. නා. ලිහිල්බව; තද භාවයෙන් තොර; මොළොක් ස්වභාවය.
3. (පාරිභා.) නා. ආර්ථික විද්‍යාවේ දැක්වෙන නියමයක්; කිසියම් කරුණක සිදුවන වෙනසකට තවත් කරුණක් දක්වන ප්‍රතිචාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bent
2. Mng. elasticity
3. flexibility
4. n. susceptibility