සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2119
නමනවා
1. v. bend
2. vti. crease
3. v. crook
4. v. crumple
5. v. curve
6. vt. deflect
7. vt. flex
8. vti. incline
9. vt. inflect
10. vt. predispose
11. vti. stoop
12. vti. warp
නමන්නා
n. bender
නමය
n. nine
නමය වැදුණු වහාම
n. stroke
නමස්කාර කරනවා
නමස්කාරය
1. n. adoration
2. homage
3. n. obeisance
4. n. reverence
5. salutation
6. n. salute
7. n. worship
නමස්තු
නමහම
Aes. finish
නම්
conj. if
නම් අඬගැසීමේදී ඉන්නවා
int. here
නම් කරන ලද
a. intituled
නම් කරනවා
1. vt. baptize
2. v. bename
3. vti. call
4. vt. christen
5. v. clepe
6. vt. denominate
7. vt. designate
8. v. entitle
9. Phy. label
10. vt. name
11. Acc. nominate
12. v. term
නම් කළ තැනැත්තා
Eco. nominee
නම් කැඳවීම පැමිණීම සනාථ කර ගැනීම සඳහා
n. roll call
නම් කියවී
නම් කියවීම
n. call
නම් කිරීම
1. n. citation
2. n. naming
3. Law. nomination
නම් තබනවා
v. name
නම් තැබීම
1. naming
2. nomenclature
නම් දරාපු
a. famous
නම් දිනය
Eco. name day
නම් නොකළ
a. unnamed
නම් නොකළහැකි
a. unnameable
නම් පත
Phy. label