නමනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කෙළින් තිබෙන දෙයක් වක් කරනවා; වකුටු කරනවා;
2. ක්රි. පටවල් එකපිට එක සිටින සේ දෙකට හෝ කීප වතාවකට අකුලනවා.
3. ක්රි. (අතු ආදිය) පහතට හරවනවා; පාත් කරනවා; (භාජන ආදිය) ඇල කරනවා.
4. ක්රි. (භාජනාදියක තිබෙන ද්රවයක්) වක්කරවනවා; වගුරුවනවා; වැටෙන්නට සලස්වනවා.
5. ක්රි. අවනත කරනවා; නතු කරනවා; අභිමතයට යටත් කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. bend
2. vti. crease
3. v. crook
4. v. crumple
5. v. curve
6. vt. deflect
7. vt. flex
8. vti. incline
9. vt. inflect
10. vt. predispose
11. vti. stoop
12. vti. warp