නම් කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නමක් දෙනවා; නම් තබනවා.
2. ක්රි. ඡන්දයෙන් නොව නිලබලයෙන් (මන්ත්රී පදවි ආදියකට) පත් කරනවා.
3. ක්රි. පාර්ලිමේන්තුව තුළ නියමයක් නොපිළිපැදීම නිසා කථානායකවරයා මන්ත්රීවරයකු සබාගැබින් ඉවත් කිරීමට යෝජනා කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. baptize
2. v. bename
3. vti. call
4. vt. christen
5. v. clepe
6. vt. denominate
7. vt. designate
8. v. entitle
9. Phy. label
10. vt. name
11. Acc. nominate
12. v. term