මාලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මල්දම ; මල්වැල.
2. මල් මැණික් ආදියෙන් සෑදූ වැල ; දාමය ; ආවලිය.
3. පෙළ ; පන්තිය.
4. ධාරා සේ පවත්නා රාශිය.
5. සමූහය ; රාශිය.
6. මැණික් ඉල්ලමට යටින් තිබෙන මැට්ට.
7. දඹදිව අවන්ති ජනපදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මල්දම/ ධාරා සේ පවත්නා රශ්මිය/ පෙළ; සමූහය (පා. සං. මාලා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. anthology
2. n. chain
3. Bot. chaplet
4. n. corona
5. Aes. festoon
6. n. garland
7. n. range
8. Psy. series