ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1958
rankness
ranks
ransack
1. vt. අවුස්සා බලනවා
2. vt. කොල්ලකනවා
3. vt. බඩුබාහිරාදිය පැහැරගන්නවා
ransom
1. Acc. කප්පම
2. v. කප්පම් දී නිදහස් කරගන්නවා
3. Soc. මිදුම් දඩය
4. Acc. මිදුම් මිල
5. Law. මිදුම්මිල
6. vt. වන්දි ගෙවා නිදහස් කරගන්නවා
7. n. වන්දිය
rant
1. vti. තර්ජනය කරනවා
2. vti. බැණ වදිනවා
3. වල්පල් දොඩවනවා
4. v. වල්පල් දොඬවනවා
ranter
ranunculus
n. ගස් වර්ගයක්
rao
rap
1. n. අවලංගු කාසිය
2. n. ඉක්මන් පහර
3. vti. ඉක්මන් පහරක් දෙනවා
4. vti. තට්ටු කරනවා
5. n. තට්ටු කිරීම
6. n. සොච්චම
rapacious
rapacity
n. මසුරුකම
rape
1. vt. කන්යා දූෂණය කරනවා
2. vt. තනිස් කරනවා
3. Soc. තනිස්කරණය
4. n. දූෂණය
5. n. බලාත්කාරය
6. n. බලෙන් කරන දූෂණය
7. vt. බලෙන් ගෙනයනවා
8. n. බලෙන් පැහැරගෙන යාම
9. Soc. ස්ත්රි දූෂණය
10. n. ස්ත්රී දූෂණය
11. Psy. සාහසය
raphe
Bot. සේවනිය
raphia
Bot. රැපියා
raphide
1. සුවස්ඵටිකය
2. සුවිස්ඵටිකය
3. සූචිස්ඵටිකය
rapid
rapidity
1. ඉක්මන
2. Sur. ඉක්මන් බව
3. Sur. යුහුව
4. n. වේගය
5. ශීඝ්රතාව
rapidly
rapids
1. Geo. ඇල්ල
2. වේගයෙන් සිදුවන
3. Geo. සැඩවරය
rapier
rapina
1. Law. රපිනාව
2. Law. සැහැසි කොල්ලය
rapine
1. n. කොල්ලය
2. n. බලෙන් පැහැරගෙන යාම
3. Law. රපිනාව
4. Law. සැහැසි කොල්ලය
rapping
Civ. තට්ටු කිරීම
rapport
1. Psy. අනුවර්තන
2. Soc. අනුසන්ධානය
3. n. ප්රියමනාප එලදායී සම්බන්ධතාව
4. ප්රියමනාප ඵලදායී සම්බන්ධතාව
5. Aes. සංග්රහණය
6. n. සබඳතාව
7. සහසම්බන්ධතාව
8. n. හිතවත්කම
9. හෘදයසංවාදිතාව