අනුසන්ධානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සම්බන්ධ කිරීම; ගැළපීම.2. නා. විමසීම; අන්වේෂණය.3. නා. සැසඳීම; සංසන්දනය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයSoc. rapportසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 121 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 253 ← අනුසන්ධති අනුසන්ධානය ගැලපීම →