සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 253

අනුශිරාව

Med. venule

අනුශීර්ෂ

1. columnal
2. columnar

අනුශීර්ෂ පාඨය

subcript

අනුශීර්ෂණය

capitation

අනුශීර්ෂය

1. sub-head
2. sub-heading

අනුශෝචනය

n. condolence

අනුශෝධකය

retoucher

අනුශෝධකයා

retoucher

අනුශෝධනය

retouch

අනුෂංගය

1. Law. consequence
2. n. corollary

අනුෂංගික

a. conjunctive

අනුෂේධය

Law. indulgence

අනුසංගමය

Bot. faciation

අනුසංශ්‍රේණිය

Bot. subsere

අනුසංස්කරණය කරනවා

sub-edit

අනුසංස්කෘත්‍යායනය

Soc. enculturation

අනුසටහන

Law. annotation

අනුසන් කරනවා

Law. subscribe

අනුසන්කරය

Law. subscription

අනුසන්කරු

Law. subscriber

අනුසන්ධානය

Soc. rapport

අනුසන්ධානය ගැලපීම

Log. coherence

අනුසන්ධි

sub-junctures

අනුසරණ මානය

Psy. pursuitmeter