සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 252
අනුශයිකාන්තරය
Psy. latency
අනුශ්වාසනාලිකා
n. bronchus
අනුශ්වාසනාලිකාව
අනුශ්රැතිය
අනුශ්රිතය
අනුශ්රීර්ෂ
adj. columnar
අනුශ්රීර්ෂණය
Law. capitation
අනුශ්රේණිකරණය
අනුශාඛ
අනුශාඛනය
අනුශාඛිකාව
Che. dendrite
අනුශාඛීය
අනුශාලාව
අනුශාසක
1. n. adviser
2. n. advisor
3. n. counsellor
4. patron
අනුශාසකයා
අනුශාසන කලාව
අනුශාසනය
1. n. admonition
2. n. advice
3. Soc. counselling
4. n. exhortation
5. n. gospel
6. n. guidance
7. Aes. pontification
8. vi. sermon
9. n. teaching
අනුශාසනය කරනවා
Soc. advise
අනුශාසනා කරනවා
අනුශාසනා කිරීම
n. counselling
අනුශාසනාව
1. n. admonition
2. n. advice
3. n. charge
4. n. discourse
5. n. guidance
අනුශාසනීය
Soc. advisable
අනුශාස්තිය
Soc. sanction