අනුශාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවවාදය; උපදේශය.
2. නා. නියෝගය; ආඥාව.
3. නා. විස්තර කථනය; දේශනාව.
4. නා. පින්කමක අවසානයේ දී කරන අනුමෝදනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපදේශාත්මක දේශනය/උපදේශය/පාලනය/ආඥාව (සං. අනුශාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. admonition
2. n. advice
3. Soc. counselling
4. n. exhortation
5. n. gospel
6. n. guidance
7. Aes. pontification
8. vi. sermon
9. n. teaching