සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 251

අනුවාර්ෂික වාර්තා

Oth. annals

අනුවාර්ෂිකය

annals

අනුවැකිය

Law. subordinate clause

අනුවැටුම්

Civ. reciprocating

අනුවැටුම් ඇන්ම

Phy. reciprocating engine

අනුවැටුම් එන්ජිම

Civ. reciprocating engine

අනුවැය

Law. outgoings

අනුවැස්ම

Mat. hull

අනුවිකිරණ

Bot. diadromous

අනුවියා

Che. microbe

අනුවෘත්තය

n. parabola

අනුවෘත්‍යය

Mat. compliance

අනුවේගී

sympathetic

අනුවේගී කම්පනය

Psy. sympathetic vibration

අනුවේදතාව

Soc. sympathy

අනුවේදනය

Log. sympathy

අනුවේදිකාව

Aes. rostrum

අනුවේෂ්ඨනය

1. Law. investiture
2. Law. investment

අනුවේෂ්ඨනය කරනවා

Law. invest

අනුවේෂ්ඨනීය

Law. investitive

අනුශය

1. Sta. bias
2. Soc. latent

අනුශය වාරය

Psy. latency period

අනුශයික කාලය

Soc. latency period

අනුශයිකය

Soc. latency