අනුශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පසුතැවිල්ල.
2. නා.ප්‍ර. ද්වේශය; වෛරය.
3. නා.ප්‍ර. අතට පැමිණි වස්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පසුතැවීම (සං. අනුශය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. bias
2. Soc. latent