අනුවෘත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වක්‍ර රේඛාවක ප්‍රාන්ත දෙක ක්‍රමයෙන් පළල් ව ගොස් සෑදෙන සටහන; පරවලය; පරාවලය (=parabola).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. parabola