අනුවෘත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනු ව පැවැත්ම; එකඟකම.
2. (ව්‍යාක.) නා. පසු ව එන සූත්‍රයක පදයක් පූර්ව සූත්‍ර පදයකට අනුකූල වීම.