ඇල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඳුමතින් නොකඩවා ඇද හැළෙන ජලධාරාව; ජලධාරාව; දියඇල්ල; නිර්ඣරය.
2. නා. සුළං පහර; සීතල වායුධාරාව.
3. නා. ප්‍රපාතය; පල්ලම.
4. නා. කාල පරිච්ඡේදය; කාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cascade
2. n. fall
3. Geo. rapids
4. n. waterfall