සේවනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ඩිම්බ වෘන්තයේ බැඳී ඇති කොටස.
2. ශරීරයෙහි මැස්මක හැඩහුරුව ගත් ස්ථාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. raphe
2. Bot. rhaphe