සේවනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසුරු කිරීම ; ආශ්‍රය.
2. නියැළීම ; යෙදීම.
3. භාවිතය ; පුරුදු පුහුණු කිරීම.
4. පරිභෝගය ; භුක්ති විඳීම.
5. ඇප උපස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසුරු කිරීම; නියැළීම; යෙදීම (පා. සං. සෙවන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. association
2. n. resort
3. n. sprinkling