ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1959
rapprochement
raps
rapscallion
n. තක්කඩියා
rapt
1. a. නිමග්න
2. a. ප්රීතියෙන් පිනාගිය
raptorial
rapture
1. n. අත්යානන්දනය
2. n. අධික ප්රීතිය
3. n. ප්රහර්ෂය
4. n. මහත් ප්රමෝදය
rapturous
a. ප්රමුදිත
raquet
n. ටෙනිස් පිත්ත
rara avis
1. n. දුර්ලභ තැනැත්තා
2. n. දුර්ලභ දේ
rare
1. a. අරුම
2. a. කලාතුරකින්
3. a. කලාතුරකින් සිදුවන
4. a. ඝන නොවූ
5. a. තුනී වූ
6. a. දුර්ලභ
7. a. දුලබ
8. a. විරල
9. a. විශිෂ්ට
rarefaction
Phy. විරලනය
rarefication
Phy. විරලීකරණය
rarefied
Che. විරලීකෘත
rarefy
1. vti. ඝනත්වය අඩු කරනවා
2. vti. ඝනත්වය අඩු වෙනවා
rarely
adv. කලාතුරකින්
rareness
n. දුර්ලභත්වය
rarified
Bot. විරලීකෘත
rarity
1. n. දුර්ලභ දේ
2. n. දුර්ලභත්වය
rascal
1. n. කපටියා
2. n. තක්කඩියා
3. n. දුර්ජනයා
4. n. නීචයා
5. n. මගෝඩියා
6. n. හොරා
rascality
n. තක්කඩිකම
rascally
rase
v. මකා දමනවා
rasgolla
rash
1. n. ඇඟේ සෑදෙන පලු
2. n. ඇඟේ සෑදෙන පලුකුෂ්ඨය
3. a. ඉක්මන්
4. n. කරප්පන්
5. a. කලබල සහිත
6. n. කුශ්ඨ
7. පලු
8. n. පලුව