දුර්ලභ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලබා ගැනීමට අමාරු; සපයා ගැනීමට දුෂ්කර; හිඟ; විරල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලබා ගැනීමට අපහසු; හිඟ; විරල (සං. දුර්ලභ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. curious
2. infrequent
3. a. rare
4. a. recherche
5. a. scarce
6. a. uncommon