ප්රහර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධික සන්තෝෂය ; සිත ඉතා බලවත් ලෙස පිනා යෑම ; අතිමාත්ර උද්දාමය ; ප්රහර්ෂණය.
2. නාට්යාලංකාර තිස් තුනෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අධික සතුට/ නාට්යාලංකාර තිස්තුන අතුරින් එකක් (සං. ප්රහර්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ecstasy
2. n. elation
3. n. exultation
4. n. hilarity
5. n. rapture