දුලබ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලබාගැනීමට අපහසු; දුක සේ ලැබ ගත යුතු; දුර්ලභ; හිඟ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලබා ගැනීමට අපහසු; හිඟ; දුර්ලභ (පා. දුල්ලභ සං. දුර්ලභ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. rare