සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2027
දුරින් දුර පිහිටි
a. sparse
දුරින් පය තබා ගිය
v. strode
දුරින් පිහිටි
a. ulterior
දුරින් පෙනෙනවා
vi. loom
දුරින් යන්තමින් දකිනවා
vt. descry
දුරී
දුරීක්ෂණය
Psy. malobservation
දුරු
දුරු වර්ග
n. cumin
දුරුකරනවා
1. v. abandon
2. v. dispense with
3. v. leave off
දුරුක්තිය
Soc. ribaldry
දුරුච්චාර්යතාව
Psy. dysphemia
දුරුපයෝජනය
Eco. embezzlement
දුරේක්ෂය
n. telescope
දුලබ
a. rare
දුලබ බව
n. dearth
දුලබ ව්යවහාර මුදල්
Sta. hard currency
දුලාපය
දුලි
Phy. dust
දුලුලනවා
දුව
n. daughter
දුවකු වැනි
a. daughterly
දුවන
දුවන අඩි ශබ්දය
n. patter