සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2026
දුර්වේදුනය
දුරාචාර
1. a. immoral
2. a. lewd
3. a. loose
4. a. profligate
දුරාචාර මර්දන ඇණිය
Soc. vice squad
දුරාචාරය
1. n. dissipation
2. n. excess
3. Soc. immorality
4. n. impurity
5. n. indecorum
6. n. indiscretion
7. n. malpractice
8. n. misconduct
9. n. obliquity
10. n. perversion
11. n. riot
12. Law. stuprum
13. n. turpitude
14. n. vice
15. n. bad manners
දුරාචාරය නිසා කළකිරවනවා
vt. scandalize
දුරාචාරය පිණිස කැඳවනවා
vt. accost
දුරාචාරයෙන් ගහන ස්ථානය
n. plague spot
දුරාචාරයෙහි යෙදෙන
දුරාචාරයෙහි යෙදෙනවා
vi. riot
දුරාචාරයෙහි හැසිරෙන
දුරාචාරයෙහි හැසිරෙන්නා
n. libertine
දුරාචාරවත්
Soc. immoral
දුරාචාරවාදය
Log. immoralism
දුරාචාරවාදියා
Log. immoralist
දුරාචාරාත්මක
Soc. immoral
දුරාචාරිත්වය
Log. immorality
දුරාචාරේ කලාතුරකින් සිදුවන
a. infrequent
දුරානනය
Psy. dyspnoea
දුරාන්ත්රය
Med. dysentery
දුරාන්තිකය
n. apsis
දුරාරාධ
දුරැසියා
Eco. stage
දුරින
adv. afar
දුරින්
1. adv. afar
2. adv. afield
3. adv. aloof
4. adv. apart
5. adv. far