දුරාචාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සම්මත ආචාර ධර්මයට විරුද්ධ වූ හැසිරීම; අයහපත් පැවැත්ම; අනාචාරය.
2. නා. කාමයෙහි වැරදි ලෙස හැසිරීම; පරපුරුෂ සේවනය හෝ පරස්ත්‍රී සේවනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dissipation
2. n. excess
3. Soc. immorality
4. n. impurity
5. n. indecorum
6. n. indiscretion
7. n. malpractice
8. n. misconduct
9. n. obliquity
10. n. perversion
11. n. riot
12. Law. stuprum
13. n. turpitude
14. n. vice
15. n. bad manners