දුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පොළොව; පෘථිවිය; දෙරණ.
2. නා.ප්ර. කාන්තාරය; කතර; දුර්ග මාර්ගය.
3. නා.ප්ර. ප්රත්යක්ෂ දෙය.
4. නා.ප්ර. කුළුබඩු වර්ගයක්.
වි. දුරින් පිහිටි; ඈත.
1. නා.ප්ර. පොළොව; පෘථිවිය; දෙරණ.
2. නා.ප්ර. කාන්තාරය; කතර; දුර්ග මාර්ගය.
3. නා.ප්ර. ප්රත්යක්ෂ දෙය.
4. නා.ප්ර. කුළුබඩු වර්ගයක්.
වි. දුරින් පිහිටි; ඈත.