දුලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දිලිසෙනවා; බබළනවා; ජ්වලිත වෙනවා.
2. ක්රි. දැල්වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. බබළනවා/ දිලිසෙනවා/ දැල්වෙනවා (පා. ජලති සං. ජ්වලති)