ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1960

rasher

n. තුනී ලුණු දැමූ ඌරුමස් පෙත්ත

rashly

1. adv. අපරීක්ෂාකාරීව
2. adv. ඉක්මන්

rashness

1. Law. අවිචාරවත් බව
2. n. ඉක්මන්කම

rasp

1. n. කුපිත කරනවා
2. n. දැති ලොකු පීර
3. දැති පීර
4. n. පීරකින් මෙන් සූරනවා
5. n. පීරිගානවා
6. Art. පුල්ලෝරම
7. n. රාස්තුව
8. n. රාස්පය
9. n. රාස්පුව
10. n. වටපුල්ලෝරම

raspberry

n. ඔච්චමට කියන පදයක්

rasping

1. a. අමිහිරි
2. a. රළු හඬ ඇති
3. රළු හඬඇති

rassenkreis

රසෙන්ක්‍රයිසිය(බහුදර්ශි විශේෂය)

raster

ජාල සංඛ්‍යා

rat

1. vi. මීයන් අල්ලනවා
2. n. මීයා
3. n. මූෂිකයා

rat snake

1. n. ගරඬ්යා
2. n. ගැරඬ්යා

rat-snake

1. ගැරයා
2. ගරයා

rat-tail file

1. Civ. මීවල් පීර
2. Art. රවුම් උල් පීර

rat-tat

n. තට්ටු කරන හඬ

rat-trap

මීකතුර

ratable

a. තක්සේරු කළ හැකි

ratafia

n. පලතුරු මද යොදා සාදනු ලබන බිස්කට් වෙසෙසක්

ratan

1. n. මාවේවැල
2. n. වේවැල
3. a. වේවැලින් කළ

ratatouille

1. n. එළවලු වලින් පිසින ලද ආහාරයක්
2. එළවලුවලින් පිසින ලද ආහාරයක්

ratchet

1. n. දැතිරෝදය
2. Art. රැචට්ටුව
3. රැවට්ටුව

ratchet wheel

Civ. රැචට් රෝදය

rate

1. n. අනුපාතය
2. Mng. අනුපාතික
3. Soc. අනුපාතිකය
4. Bot. අර්ඝය
5. Aes. ගාස්තුව
6. ජවය
7. vt. තදින් බැණ වදිනවා
8. n. තරාතිරම
9. n. ප්‍රමාණය
10. vti. වටිනාකම නියම කරනවා
11. n. වේගය
12. n. ශ්‍රීඝ්‍රතාව
13. ශීඝ්‍රතාව

rate of exchange

Acc. විනිමය අනුපාතිකය

rate of growth

1. Eco. වර්ධන අනුපාතිකය
2. Acc. වර්ධන ප්‍රමාණය
3. Sta. වර්ධන ශ්‍රීඝ්‍රතාව

rate of interest

1. Acc. පොලී අනුපාතිකය
2. Acc. පොලී ප්‍රමාණය
3. Eco. පොළී අනුපාතිකය
4. Eco. පොළී ප්‍රමාණය