වේවැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉතා තද ඝනකමින් යුක්ත වූ ද, පුටු විවීමටත් කුඩ ආදිය සෑදීමටත් සුදුසු පතුරු ලබා දෙන්නා වූ ද ඝර්ම කලාපික වැල් වර්ගයක්.