සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4204

වේලීන්

valine

වේලීම

1. Art. drying
2. Wea. yarn

වේලෙනවා

vti. dehydrate

වේවැල

1. n. cane
2. n. ratan
3. n. rattan
4. n. rod

වේවැල්

1. Art. cane
2. rattan
3. n. wicker

වේවැල් පහර දීම

n. birching

වේවැල් වලින් ආරක්ෂා කරන ලද ඝන වීදුරු බෝතලය

n. carboy

වේවැලින් ආරක්ෂිත බෝතලය

n. demijohn

වේවැලින් කරන ලද

a. wicker

වේවැලින් කළ

1. a. ratan
2. a. rattan

වේවැලින් ගසනවා

v. cane

වේවැලෙන් තළනවා

vt. cane sugar

වේශ

1. st. dressing
2. st. modelling

වේශ නිර්මාණය

costuming

වේශ නිරූපණය

simulation

වේශධාරී

st. modeller

වේශය

1. n. colour
2. n. costume
3. n. garb
4. n. guise
5. n. likeness

වේශ්‍ය කමේ යොදවනවා

vt. prostitute

වේශ්‍යා කර්මයෙහි යොදනවා

vt. prostitute

වේශ්‍යා ස්ත්‍රී

1. n. demimondaine
2. n. drab
3. n. prostitute

වේශ්‍යා ස්ත්‍රී සමූහයා

n. demimonde

වේශ්‍යා ස්ත්‍රීන් සපයනවා

vi. pimp

වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා

n. pimp

වේශ්‍යාකම් කරනවා

vi. whore