සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4203

වේල්ස් රටේ භාෂාව

n. welsh

වේලා

1. Med. gingiva
2. st. shore
3. st. time

වේලා කලාපය

1. Geo. time zone
2. time-zone

වේලා පත්‍රය

n. timetable

වේලා ප්‍රාන්තරය

Sur. timing

වේලා සටහන් කිරීම

Mng. timekeeping

වේලාදාහය

Med. gingivitis

වේලාන්ත පරිවහනය

Eco. cabotage

වේලාන්තය

1. n. bank
2. n. shore

වේලාපත

1. Oth. time sheet
2. time-sheet

වේලාපත්කඩය

1. n. chart
2. charts
3. n. horoscope

වේලාව

1. oclock
2. n. time

වේලාව දක්වන යන්ත්‍රය

n. horologe

වේලාව දක්වන සංඥාව

n. time signal

වේලාව පිරිමසා ගන්නවා

vt. temporize

වේලාව සටහන් කරනවා

v. clock

වේලාවේ හැටියට

adv. for the time being

වේලාසන

n. earliness

වේලාසනින්

1. adv. betimes
2. a. early
3. before-hand

වේලි

embankments

වේලි දමා වෙන්කර ගත් බිම්කඩ

polder

වේලි බඳිනවා

vt. dam

වේලිච්ච

a. dried

වේලින්

valine