වේලාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[වේලා + අන්තය]
නා. ඉවුර ; වෙරළේ කොන ; වෙරළාන්තය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bank
2. n. shore