වේලාපත්කඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපන් වේලාව මත සාදනු ලබන කෙටි ජ්‍යෝතිෂ විස්තරය ; ලුහුඬු ජන්ම පත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපන් වේලාව, දිනය ආදිය සඳහන් ජ්‍යෝතිෂමය කරුණු අඩංගු ලියවිල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chart
2. charts
3. n. horoscope