වේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විලාසය ; පෙනුම ; ආකාරය ; ස්වරූපය ; ලීලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විලාසය; පෙනුම; ආකාරය (පා. වෙස සං. වෙශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. colour
2. n. costume
3. n. garb
4. n. guise
5. n. likeness