පුල්ලෝරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වඩු වැඩෙහි ලී ආදිය මට්ටම් කිරීමට යොදා ගන්නා පීරි විශේෂයක් ; රාස්පය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. rasp