සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2850

පුලන්නා

n. desirer

පුලවරූපී අනුබද්ධය

Med. vermiform appendix

පුල්

a. blossomed

පුල්ලි

Art. specks

පුල්ලි ඇති

a. piebald

පුල්ලි කරනවා

vt. fleck

පුල්ලි යොදනවා

vt. dapple

පුල්ලි වැටීම

mottling

පුල්ලි වැටුණු

1. blotched
2. a. dapple
3. a. dappled
4. a. pied

පුල්ලි සහිත

1. Bot. blotched
2. a. mottled
3. a. spotty

පුල්ලිය

1. n. dot
2. n. fleck
3. n. mark
4. n. pip
5. n. spot

පුල්ලෝරම

Art. rasp

පුලා

1. adv. completely
2. adv. happily

පුලිඟු ඇති කරන

sparking

පුලිඟු ගැන්වීම

Che. sparking

පුලිඟු පේනුව

Art. sparking plug

පුලිඟුපේනුව පේනුව

n. spark plug

පුලිඟුම

Che. scintillation

පුලිඟුව

Che. spark

පුලින

n. sand

පුලිනකාමී

ammophilous

පුලින්දයා

1. n. barbarian
2. n. vedda

පුලුක් ඇරීම

rabbet

පුලුක් කටුව

creaser