පුලින
pulina
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වැලි ; වාලුකා ; වැලිතලා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වැලි; වාලුකා/ වැලිතලාව (පා. පුලින, පුළින සං. පුලින)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වැලි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වැලි, වාලුකා. (පි. 392)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sand
Digital Pāḷi Dictionary
- pulina nt sandbar; sandbank; stretch of sand; beach