පුළින
puḷina
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වැලි ; වාලුකා ; වැලිතලා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වැලි; වාලුකා/ වැලිතලාව (පා. පුලින, පුළින සං. පුලින)
නා.ප්ර. පුලින
Digital Pāḷi Dictionary
- puḷina nt sandbar; sandbank; stretch of sand; beach [pulina > puḷina]