පුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිපුණු ; සුපිපි ; පුබුදු ; විකසිත.
2. මලින් ගැවසී ගත් ; කුසුමින් සෑදුණු ; මල් පිරී ගිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. blossomed