ගාස්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි සේවයක් සඳහා කරන ගෙවීම; සේවාවක් සඳහා අය කරනු ලබන මුදල; කුලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. charge
2. n. cost
3. n. due
4. n. expense
5. Acc. fare
6. n. fee
7. n. payment
8. n. price
9. Aes. rate
10. n. remuneration